පරිගණකය තිරිහන් කිරීම
ඔන්න අද ගෙනාවේ ඔයාලගේ pc එක හරි lap එක හරි speed කරගන්න පුළුවන් software එකක්.ඇත්තටම මේක ගොඩක් හොද software එකක්.ඔයාලගේ pc එක ඔයාට දැනෙන තරමකට speed කරන්න මේ software එකට පුළුවන්.මේකෙන් ඔයාගේ pc එකේ තියෙන error files ඔක්කොම හදල වැඩක් නැති files delete කරලා ඔයාගේ hard එකේ free space එකත් වැඩි කරලා දෙනවා

0 comments:
Post a Comment