මම අද දෙන්න යන්නෙ සුපිරිම Film එකක්. එකේ නම තමයි EXAM 2009 මේකෙ උපසිරස කරල තියෙන්නෙ www.baiscopelk.com සයිට් එකෙන් ඒගොල්ලන්ට පලමුවෙන්ම මම ස්තුති කරනවා.
මේ Film එක ගෑන කියද්දි මෙම Film එකට නළු නිළියන් වශයෙන් අරගෙන තියෙන්නෙ බොහොම
සුළු ප්‍රමාණයක් කථාව ගැන කිව්වොත් එක්තරා ආයතනයකට යම් තනතුරකට අයදුම් කරපු
කණ්ඩායමක් එම තනතුර ලබා ගැනීමට එක්තරා ආකාරයක විභාගයකට මුහුන දීමට සිදු වෙනවා
නමුත් ඔවුන්ට ලැබෙන ප්‍රශ්න පත්‍රයක් ප්‍රශ්නයක්
අඩංගු වන්නේ නැහැ ප්‍රශ්නයක් නේද? මින් එහාට නම් කියන්න යන්නෙ නැහැ ඔයගොල්ලන්ට
බාගෙනම බලන්න වෙනවා. එහෙනම් බාගෙනම බලන්න සුභ දවසක්
Torrent එක මෙතනින් බාගන්න
Subtitle එක මෙතනින් බාගන්න

0 comments:
Post a Comment