අද කියන්න යන්නෙ විශේෂ දෙයක් ගැන ඒ තමයි
ඔබේ පරිගණකයේ ආරක්ෂාව. පරිගණකය කියන්නෙ පුදුම දෙයක් කොහොමද වෙන පෙනෙක් ඔබේ පරිගණකයට ඇතුළුවෙලා ඔබේ දත්ත සොරා ගන්තෙතාත් ක්‍රෙඩිට් පාඩ් අංක, කාර්යාලයේ වටිනා තොරතුරැ , ඔබගේ ඡායාරෑප වැනි දේවල් චුට්ටක් විතර බය උනා නේද, බය වෙන්න එපා මම ඔයගොල්ලන්ට අද දෙන්න යන්නෙ මෙම ලෝකයේ වඩාත් ආරක්ෂිතම වයිරස් ගාර්ඩ් එක ඒ තමයි AVAST INTERNET SECURITY එහෙනම් අදට සමුගන්නම් සෑමදෙනාටම සුබ දවසක් වේවා !!!

0 comments:
Post a Comment