අද කියන්න යන්නෙ අලුත් භාණ්ඩයක් ගැන වෙබ් සයිට් නිර්මානය කරන්න පුලුවන්. ඒක තමයි Adobe Dreamweaver අලුත්ම සංස්කරණය වෙන්නනෙ CS6 මේකෙන් HTML, PHP, MySQL database, CSS , Java Strips වැනි දේවල් යොදාගෙන නිර්මාණාත්මක වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට පුළුවන්.
මේකත්
සමග මම දෙනවා නොමිලේ .tk ඩොමේන්
එකක් ඒකෙන් පුළුවන් නොමිලේ ඔයාලගෙ වෙබ් සයිට් එක හොස්ටි කරන්න.
තව
ලස්සන ටෙම්ප්ලේට් 20 කුත් දෙනවා.
එහෙනම්
ලයික් බට්න් එක වැඩ කරනවද කියල බලලා බාගත්තානම් හොදයි

0 comments:
Post a Comment